Online Jobs Training In SINHALA

Ads Clicking Jobs

ClixSense වලින් ලේසියෙන් මුදල් උපයමු PTC SITE

 PTC sites වලින් වැඩිපුර මුදක් උපයන හැටි  ADS Clicking Jobs

ගොඩක් අය මේ Site ගැන දන්නවා ඇති එත් නොදන්නා කට්ටියට දැනගන්න මන් මේ පිළිබඳව දන්න ටික කෙටියෙන් කියන්නම්,ලංකාවේ ගොඩක් Internet marketing ප්‍රචලිත නොවුනට ගොඩක් බටහිර රටවල මේක ඉතාම ජනප්‍රිය සහ සාර්ථක ක්‍රමයක්,ලෝකයේ මෙම Marketing ක්‍රමවේදය සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රචාරණ වෙබ් අඩවි වෙත ඇදී එනවා.මෙම PTC ක්‍රමය මගින් බොහෝදුරට බලාපොරොත්තු වන්නේ එම වෙබ් අඩවි වෙත වැඩිපුර පිරිස් ගෙන්වා ගැනීමයි.

http://www.clixsense.com/?5363039


Clixsense යනුවෙන් හැඳින්වෙන මෙම වෙබ් අඩවිය දැනට ඇති සාර්ථකව ක්‍රියාත්මක වන Ratings අතර ඉහලින්ම ඇති වෙබ් අඩවියයි.එම වෙබ් අඩවිය සඳහා පිවිසීමට මෙම link එක හෝ Clixsense Banner එකක් මත Click කරන්න. Clixsense     

දැන් මෙම වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ආකාරය සොයා බලමු.


පළමුව ඉහත පරිදි වෙබ් අඩවිය වෙත ඇතුළු වන්න.  එතකොට ඔයාලට මේ ආකාරයේ වෙබ් පිටුව දැකගත හැකිවේවි.


                                  පළමුව ඉහත පරිදි වෙබ් අඩවිය වෙත ඇතුළු වන්න.  එතකොට ඔයාලට මේ ආකාරයේ වෙබ් පිටුව දැකගත හැකිවේවි. මෙම පින්තුරයේ දැක්වෙන දකුණුපස Sign up form එක පිරවූ විට ඔබට සරලව මෙහි සාමාජිකත්වය ලබාගන්න පුළුවන්.මතකාතියාගන්නන පුළුවන් විදිහේ Password එකක් දෙන්න හැබැයි තව කෙනෙකුට guess කරන්න පුළුවන් විදිහේ ඒවා නම් දාන්න එපා.දෙවෙනි පින්තුරේ විදිහට ඊළඟ  page එක ලැබෙයි,එකේ First address හා Second address දෙකක්‌ ඉල්ලනවනේ ඔයාලගේ ගෙදර  Address එක දෙකට ඇතුල් කරන්න.Zip code/Postal code ඉල්ලනවනේ එතැනදී ඔයාලට 0094 දෙන්න පුළුවන්.Google Search කරලා බලන්නත් පුලුවන්.මතක තියාගන්න ඔයාලගේ Computer එකෙන් එක  Account එකයි හදන්න පුළුවන්.

                                                  වැඩිය Account හදන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.දකුණු අත පැත්තේ උඩ සල්ලි ගන්න විදිහ අහනවා,ඔයාලට Payza (ඉස්සර Alert pay),Paypal International Check විදිහටත් ගන්න පුළුවන්,එත් මන නම් හිතන්නේ Payza Account  එකක් හදන එක තමයි හොඳ.ඊටපස්සේ Account  එක Confirm කරගෙන වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්.වැඩිපුර  රෙෆරල්ලා වැඩිකරගෙන සැහෙන මුදලක් හොයන්න පුළුවන්.
                                           මීටවඩා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගෙන හොයන්න මේක හොඳ ආරම්භයක් වේවි.  

වැඩිපුර මුදක් උපයන හැටි

 Clixsense වලින් මුදල් ඉපයීමට Ads Click කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ,,අපේ Referrals වැඩි කරගත්තොත් තමයි වැඩි මුදලක් හොයන්න පුළුවන් වෙන්නේ, සාමාන්‍යයෙන් Clixsense වල අපි ad එකක් Click කලාට ලැබෙන්නේ $0.001-$0.02 අතර ප්‍රමාණයක් නේ.ඔයාලට Referrals ඉන්නවා නම් මහන්සියක් නැතුවම මුදල් උපයන්න පුළුවන් මොකක්ද Clixsense වලදී Referral Click වලට අපි Ad එකක් Click කරනවට වඩා වැඩි මුදලක් ලබාදෙනවා.

                 අපිට Ad එකක් Click කලාම ලැබෙන්නේ අවමය ලැබෙන්නේ $0.001 නේ,,නමුත් ඔයාගේ Referral කෙනෙක් Ad එකක් Click කලොත් ඔයාට $0.005 ක Commission එකක් ලැබෙනවා.ඒ Referral Task  එකක් කලත් Offer එකක් කලත් මේවගේ Commission ලැබෙනවා.ඔබටත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් Referrals වැඩි කරගන්න එකයි.

                  Referrals 100ක් හිටියොත් එයාල දවසට Ads 10ක් click කලත් 10*0.005 =$0.05 ගානෙ 100*0.05= $5ක් ඔයාලට දවසකට ලැබෙනවා.හැබැයි මේ මුදල තීරණය වෙන්නේ ඔයාට ඉන්න Active Referrals සංඛ්‍යාවමත.දැන් බලමු කොහොමද ඔයාලගේ Clixsense Account  එක Promote කරන්නේ කියල.

                 මේසඳහා Clixsense වල ක්‍රම කීපයක්ම තියනවා.Invite Friends, Affiliate Link එක ප්‍රචාරණය කිරීම මගින්, Banner මගින් ආදී වශයෙන්,
           පහත රුප වලින් ඒ පිළිබඳව වඩා වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඔබට‍ හැකිවේවි.


ඔබගේ ගිණුමේ ඇති Affiliate Link එක මගින් හා E mail මගින්,

ඔබ විසින්ම පවත්වාගෙන යන Blog එකක් මාර්ගයෙන් Banner,Promotional Videos ප්‍රචාරණය කිරීමෙන්ද ඔබට Referrals සංඛ්‍යාව වැඩි කරගත හැක. 


Clixsense තුල වැඩි මුදලක් ඉපයීමට නම් Referrals සංඛ්‍යාව හැකිතාක් වැඩි කරගත යුතුය.ඊළඟ Post එකේදී හමුවෙමු!


දිනපතා දැන්වීම් නරබිම මගින් තමන් ලබන්නේ 10-50ක් අතර මුදලක් නම් එය 100-1000ක් විතර ලේසියෙන්ම කරගන්න පුළුවන් PTC sites වල refferelsla ලෙස දක්වා ඇත්තේ වැඩි අදායමක් ලබා ගනිමටය් ,මෙය පහසුවෙන් කල හැකි ක්‍රියාවකි, refferels යනු තම විසින් එම website එකට හදුනවා දිමය් ,

 START WORK NOW click HERE TO JOIN  

C lixsense වල ads click කරන්නේ කොහොමද?Ads click කරලා විතරද සල්ලි හොයන්න පුළුවන් තව මොනවද Clixsense වල Money making methods කියල බලන්නයි හදන්නේ,

 Sign in උනාම පහත ආකාරයේ Ads දැකගන්න ලැබෙයි උඩම තියන  View ads වල තමයි ඔබට ලැබෙන ads ටික පෙන්නන්නේ,එතනට ගිහින් Click කරන්න ඕන ads ටික බලන්න පුළුවන්. View ads තියන තැන box එකක් ඔයාලට බලන්න තියන ads ප්‍රමාණය පෙන්න්නවි.


View ads වලදී පහත රුපයේ ආකාරයට දැකගත හැකි වේවි,එතැනදී ඉහළින දැක්වෙන්නේ Click කරන්න ඕන ads ටික හා පහතින් click කල ads දෙකගත හැකිවේවි.



                                                පහත ආකාරයේ Windowවක් ඉන්පසුව දෙකගත හැකිවේවි,එහි දක්වා ඇති instruction අනුව එම රුපය තේරුවිට ඔබගේ ගිණුමට මුදල් බැරවී ඇතිබව දන්වාවි ඉන්පසු එම පිටුව වසාදමා නැවතත් Click කිරීමට ඇති ads පරීක්ෂා කරන්න.                                                                                                                                    


මා මෙම post එකේදී බලපොරොත්තු වුයේ Clixsense අලුතෙන් පටන්ගන්න කෙනෙකුට සරලව මෙහි ක්‍රියාවලිය පැහැදිලි කිරීමයි.මගේ ඊළඟ post එකේදී Clixsense වලදී විනාඩි 5ක් 6ක් ඇතුලත 5$ හොයන්නේ කොහොමද කියල කියාදෙන්න බලාපොරොත්තු වෙනවා.දිගටම අපේ Blog එකත් එක්ක රැඳී ඉන්න.තාමත් Clixsense හා එකතු උනේ නැත්තම් අදම එකතු වෙන්න.

http://www.clixsense.com/?5363039

Make money with Clixsense Tasks 

Clixsense වල Tasks Complete කරන්නේ කොහොමද කියල ටිකක් කතා කරන්නයි සුදානම් වෙන්නේ,
මුලින්ම Clixsense වල Sign in වෙලා Tasks click කරලා වැඩේ පටන්ගන්න


ඊටපස්සේ  Complete Task Click කරන්න,

එතනදී ඔබට කලයුතු Tasks පෙන්වාවි
ඉන්පසු ඔබට වඩාත් පහසු යැයි හැඟෙන Task එක තෝරාගන්න,එහිදී ඔබට උදාහරණයක්‌ දැකගත හැකි වේවි
දැන් ඔබ එහි දැක්වෙන මගපෙන්වීමේ කරුණු හොඳින් කියවා වටහාගන්න.ඇතැම් කරුණු උදාහරණයට පහතින්ද ඇතැම්විට දැකගත හැකිවේවි 
ඉන්පසු ඊට පහලින් දැක්වෙන Links මගින් උදාහරණයට අදාලව පිළිතුරු සොයාගත හැකි වේවි,මෙම උදාහරණයේ හෝටල් පිළිබඳව යම්යම් තොරතුරු බලාපොරොත්තුවේ,ඔබ කලයුතු වන්නේ එම එක් එක් Links මගින් අදාල පිළිතුරු සොයාගැනිමයි.පහත රුපයේ ඊට අදාල තොරතුරු දක්වා ඇත. 
එම ගැටළු වලට අදාලව පිළිතුරු සපයා Submit කලපසු නැවත Review කිරීමේ අවස්ථාවක් ඔබට ලැබේවි,ඔබගේ පිළිතුරු වල ගැටලුකාරී තත්වයන් එහිදී ඔබට දැකගත හැකි වේවි.
Review වලදී ඔබට ඔබ සැපයු පිළිතුරු නිවැරදි යයි හැඟෙ නම් 
That's ok යන්න තෝරන්න,ගැටලුවල යම් වැරැද්දක් හෝ එම ගැටලුව පිළිබඳව ඔබට යමක් සඳහන් කලයුතු නම් This test question is unfair or incorrect යන්න තෝරා ඔබගේ ගැටලුව එහි දැක්වෙන කොටුවෙහි සටහන් කරන්න.එම කරුණු සියල්ලම සලකාබලා Continue යන්න Click කරන්න. 
                                        
ඔබ සඳහන් කල පිළිතුරු වල නිරවද්‍යතාවය අනුව ඔබට මුදල් ලබාගත හැකිවේවි.

පහත දක්වා ඇත්තේ දැනට භාවිතා PTC වෙබ් අඩවියකි.

http://www.probux.com/?r=digitalcash3k 

http://www.neobux.com/?r=ssid2002

 

 

 

http://wad.ojooo.com/register.php?ref=ichehx33 

 

6 comments:

Unknown said...

වඩිපුර සල්ලි හොයන්න කමතිද?
(100% විශ්වාසය )
මුල් සති 2

මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

මුල්ම Referrals කුලියට ගැනීම

මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
https://www.neobux.com/?rh=79617361733136

Unknown said...

pls mata kiyadannako

Unknown said...

http://sdmoney.club/3925282407948/

Partner Asia said...

Hello!
My name is hema and I'm the partner representative at www.instaforex.com
I'd like to take this opportunity and invite you to join us.
We offer an Extremely high commissions and the best service online.

I'll be more than happy to start working with you and introduce to you few of our offers.

If you are interested to get involved in high commission based program, please contact me .

shehan fernando said...

0.001 kiyanne lankave mudalen kiyada

Unknown said...

I am disabled girl please give me Job but no ATM card please pay in my people's Bank , 180200170006356 , deraniyagala Sri Lanka www.face book.com / anuruddika bulathsinhala

Post a Comment

Powered by Blogger.